අරුනෝද අලුතින් කොත්තු කඩයක් දාලා ඒකේ වේටර් හැටියට කවිතව ගත්තා. ටික දවසක් යද්දි සෙනඟ වැල නොකැඩී එන්න ගත්තා. දැන් කවිතට ඒ එන සෙනඟ දරා ගන්න බෑ. අරුනෝද තව අය වැඩට ගන්න ඕන, එහෙම ගත්තොත් ඒ අය අතර සෙනග බෙදන්නේ කොහොමද? පටලවගන්නනෙ නැතුව කාපුවට බිල දාගන්නේ කොහොමද? අද අපි කතා කරේ ලෝඩ් බැලන්සින් වලින් ඒ වැඩේ ගොඩදාන හැටි. ලෝඩ් බැලන්සින් වැඩ කරන හැටි වගේම එක එක ලෝඩ් බැලන්ස් කරන ක්‍රම ගැනත් අපි කතා කරා. ඒ වගේමයි අපි AWS වල අපේම ලෝඩ් බැලන්සර් එකකුත් හැදුවා.
2025-10-04 15:14:38 +0000 UTC
View Post
අද එපිසෝඩ් එකේ අපි කතා කරේ CI/CD pipeline වලින් වැඩ ගන්න විදිය. අපි ඒකට උදාහරණයක් විදියට ගත්තේ GitHub Actions. අපි අපේ ඇප් එකකට GitHub Action workflow එකක් ලියලා ඒක රන් කරලා බැලුවා. ඒ වගේම මහා පරිමාණ project වල GitHub Actions පාවිච්චි කරලා තිබුන විදියත් අපි බැලුවා.
2025-09-29 14:32:00 +0000 UTC
View Post
අද episode එකේ අපි කතා කරේ message queues කියන්නේ මොනවද, මොනවටද ඒවා පාවිච්චි වෙන්නේ, ඒකෙන් විසඳෙන ප්‍රශ්න මොනවද කියන එක. අද එපිසෝඩ් එක පාදක උනේ අපේ patreon කෙනෙක් වෙන කාවින්ද ලියපු මෙන්න මේ blog post එක:
https://medium.com/@kavindamadhuranga74/what-are-message-queues-why-does-it-matter-4c016e95a8f8
Repo: https://github.com/foverokavindz/MessageQueue-example
2025-09-06 14:30:00 +0000 UTC
View Post
අද අපි කතා කරේ JWT (JSON web tokens) වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන. ඒවගේම අපි සම්පූර්ණ JWT workflow එක code කරලා අපේම token එකක් හදලා veify කරලත් බැලුවා.
2025-08-24 14:30:00 +0000 UTC
View Post
අද එපිසෝඩ් එකේ අපි කලින් එපිසෝඩ් එකේ දෙවනි කොටස කලා. ඒ ඇවිත් කෝඩ් එකක් dry run කරන්නේ කොහොමද, සහ computer එකක් වගේ හිතන්නේ කොහොමද, සහ අපේ කෝඩ් එක memory එකේ ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියන දේවල් ගැන.
2025-08-16 12:30:00 +0000 UTC
View Post
අද එපිසෝඩ් එකේ අපි කතා කරේ කෝඩ් එකක් dry run කරන්නේ කොහොමද, සහ computer එකක් වගේ හිතන්නේ කොහොමද, අපේ කෝඩ් එක memory එකේ ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන.
2025-08-09 14:30:00 +0000 UTC
View Post
අද episode එකේ අපි කතා කරේ ඔයා browser එකේ domain name එකක් ගැහුවම ඔයාගේ computer එක ඒකට අදල server එකේ ip address හොයාගන්නේ කොහොමද කියලා.
2025-07-26 14:30:00 +0000 UTC
View Post
අද episode එකේ අපිත් එක්ක සුපුන් එකතු උනා. සුපුන් software engineering වලට ආපු තැන ඉදන් අද Singapore වල NCS Group එකේ tech lead කෙනක් දක්වා ආපු ගමනත්, ඔයාටත් ඒ වගේ වෙන්නනම් මොනාද කරන්න ඕන කියලා අද අපි කතා උනා.
2025-07-19 15:30:00 +0000 UTC
View Post
2025-07-17 04:57:57 +0000 UTC
View Post
මේ තමා ඊළඟට දාන්න යන වීඩියෝ එකේ හද හදා ඉන්න intro එක. මොනාහරි වෙනස් කරන්න අයිඩියා තියනවනම් කියන්න.
2025-07-16 07:03:33 +0000 UTC
View Post
Went full conspiracy mode for this one… and accidentally realized I’m going bald while reviewing the footage. 😂
New video coming soon... stay tuned for the dots I’m connecting (and the hair I’m losing).
2025-07-15 15:55:20 +0000 UTC
View Post
අද episode එකේ අපි කතා කරේ UTF-8 encoding එක වැඩක කරන හැටි.
A notebook from Kalindu:
https://notebooklm.google.com/notebook/238c5792-19a8-48b2-9485-b5d1f5897cfa
Footnote:
බ + ි = බි
ක +ෙ + ා + ්= කෝ
👩 + ❤️ + 👩 = 👩❤️👩 (woman loves woman)
👨 + ❤️ + 👨 = 👨❤️👨 (man loves man)
👨 + 👩 + 👧 = 👨👩👧 (family: man, woman, girl)
👨 + 👨 + 👧 + 👦 = 👨👨👧👦 (family: man, man, girl, boy)
👩 + 👩 + 👦 = 👩👩👦 (family: woman, woman, boy)
👩 + ✈️ = 👩✈️ (woman pilot)
🧑 + ⚕️ = 🧑⚕️ (health worker)
👨 + ⚖️ = 👨⚖️ (man judge)
👩 + 🎓 = 👩🎓 (woman student)
👨 + 🦽 = 👨🦽 (man in manual wheelchair)
👩 + 🦼 = 👩🦼 (woman in motorized wheelchair)
👩 + 🚀 = 👩🚀 (woman astronaut)
👨 + 🍼 = 👨🍼 (man feeding baby)
👩 + 🛠 = 👩🛠️ (woman mechanic)
🤝 + 🏻 + 🏿 = 🫱🏻🫲🏿 (handshake with light + dark skin tones)
2025-07-05 14:45:26 +0000 UTC
View Post
අද episode එකේ අපි කතා කරේ text file එකක් lossless compress කරන විදිය. ඒ වගේම අපි සුපුරුදු පරිදි ඒක අතින්ම ලියලා encode කරලා සයිස් එක අඩු වෙන හැටිත් decode කරලා ආපහු මුල් file එකම අරගෙනත් බැලුවා.
2025-06-28 17:20:57 +0000 UTC
View Post
2025-06-15 09:00:03 +0000 UTC
View Post
අද එපිසෝඩ් එකේ අපි කතා කරේ TOTP (Time-based One-Time Password) වැඩ කරන හැටි ගැන. ඒ විතරක් නෙමේ අපි අපේම TOTP client කෙනෙකුත් ලිව්වා.
2025-06-14 13:30:00 +0000 UTC
View Post
අද episode එකේ අපි කතා කරේ torrent file එකක් කියන්නේ මොකද්ද, bit torrent protocol එක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන. ඒ වගේම අපි අපේම torrent file එකක් හදලා අපේ file එකකුත් share කරා.
Google Notebook and a mind map (shoutout to Kalindu Tharanga):
https://notebooklm.google.com/notebook/e697d7c9-541a-4f49-b247-20c339d8e58c
2025-06-07 14:30:00 +0000 UTC
View Post
In this episode, Dr. Akshika Wijesundara and I talked about Tilli, an open source initiative incubated at Stanford. We explored what Tilli is, how you can get involved, and the benefits of contributing to the project.
2025-05-17 14:30:00 +0000 UTC
View Post
අද අපි කතා කරේ binary search එක කොච්චරක් වේගවත්ද කියන එක සහ ඇත්ත ලෝකේ ඒක පාවිච්චි වෙන හැටි ගැන. ඒත් එක්කම databases වල වේගයෙන් data search කරන්න මේක පාවිච්චි වෙන හැටියි indexes වැඩ කරන හැටියිත් අපි කතා කරා.
මේකත් බලන්න:
https://www.youtube.com/watch?v=K1a2Bk8NrYQ
2025-05-10 14:30:00 +0000 UTC
View Post
අද අපි කතා කරේ frameworks සහ libraries අතර වෙනස ගැන. ඇත්තටම අපිට frameworks ඕනද? කොයි වෙලාවටද ඒවා හොද කොයි වෙලාවටද ඒවා නරක වගේ දේවල් අපි කතා කරා. ඊට අමතරම අපි react ඇයි framework එකක් නොවන්නේ කියන එක ගැනයි, කිසිම bundler එකක් නැතුව නිකන් plain html js site එකක් ඇතුලේ react component එකක් ලිව්වා. React library එක ඔයාගේ අතින්ම ආයෙම ලියන්නේ කොහොමද කියන එකයි, ජනප්‍රිය tools framework වල clone එකක් ලියන විදිය ගැනත් අපි කතා කරා.
2025-05-03 14:30:00 +0000 UTC
View Post
අද episode එකේ අපි කතා කරේ DSA (Data Structures and Algorithms) ගැන. Time Complexity සහ Big O notation කියන්නේ මොකද්ද, DSA ගැන හොඳට ඉගෙනගන්නවනම් පටන් ගන්න ඕන කොහොමද, leetcode ප්‍රශ්න කරද්දි හිරඋනොත් මොනාද කරන්න ඕන, සහ ඇයි මේ දේවල් ඉගෙනගන්න ඕන කියන එක ගැන අපි මේ episode එකේදි කතා කරා.
Linked lists ගැන කතා කරපු hangout එක: https://www.patreon.com/posts/120752817?collection=1470074
Grokking Algorithms Book: https://www.amazon.com/Grokking-Algorithms-illustrated-programmers-curious/dp/1617292230
Leetcode: https://leetcode.com/
Neetcode Roadmap: https://neetcode.io/roadmap
2025-04-26 14:30:00 +0000 UTC
View Post
අද අපි අවුරුදු හින්දා මුකුත් විශේෂ දෙයක් කතා කරේ නෑ. ගේම් ගැහුවා.
2025-04-19 14:30:00 +0000 UTC
View Post
අද එපිසෝඩ් එකේ අපි කතා කලේ අපි කරන වැඩ social media වල දාන එක ගැනයි findable කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ගැනයි.
2025-04-12 14:30:00 +0000 UTC
View Post
මේ සතියේ episode එකේදි අපි විශේෂ අමුත්තෙක් හම්බවුනා ඒ තමයි Dr. අක්ෂික විජේසුන්දර. අක්ශික ඇවිත් Lead Machine Learning Engineer කෙනෙක්, එයා එයාගේ PhD එක කරේ UK වල Open University එකේදි. අක්ශික එයාගේ academic සහ professional experience එක ඇසුරෙන් Undergraduate research project එකක් තෝරගද්දි සැළකිලිමත් වෙන්න ඕන දේවල් ගැන අපිත් එක්ක කතා කලා.
2025-04-07 13:27:06 +0000 UTC
View Post
දිනය: අප්‍රේල් 06 (ඉරිදා)
වේලාව: 6:00pm
2025-04-03 10:08:02 +0000 UTC
View Post
අද episode එකේදී අපි ඕපන් සෝස් Licenses ගැන සාකච්ඡා කළා. ඇයි අපිට Licenses ඕන, එක එක Licenses වර්ග (MIT, GPL, Apache) වල වෙනස්කම්, අපේ project වලට හරි ලයිසන් එක තෝරාගන්නේ කොහොමද, Patent Trolls වගේ දේවල් ගැන අපි කතා කළා.
2025-03-29 14:18:00 +0000 UTC
View Post
අද episode එකේදී අපි කතා කළේ CAPTCHAs ගැන. අපිට ඇයි CAPTCHAs ඕනේ, ඒවායේ ඉතිහාසය, ඒවා කොහොමද වැඩ කරන්නේ කියන වගේ දේවල් ගැන අපි සවිස්තරාත්මකව කතා කළා.
2025-03-22 14:30:00 +0000 UTC
View Post
අද episode එකේදී අපි software companies වල තියන විවිධ roles ගැන, ඒ අය මොනවද කරන්නේ, එක එක companies වල මේ roles හැටියට වැඩ structure වෙලා තියෙන විදිහ ගැන, සහ අපි career ladder එකේ ඉහළට යන්න නම් මොනවද කරන්න ඕනෑ කියන දේවල් ගැන කතා කළා.
2025-03-15 14:30:00 +0000 UTC
View Post
2025-03-08 13:52:16 +0000 UTC
View Post
අද ඉපිසෝඩ් එකේ අපි කතා කලා soap operas ගැන, ඒ වගේම ලංකාවේ අපි කෙළින් දේවල් කතාකරන්න ටිකක් පසුගාමී ඇයි, වෙනත් සංස්කෘතීන්වල අය කොහොමද එකිනෙකා එක්ක කතාබහ කරන්නේ, ඒවගේ හොඳ නරක, සහ අපිට ඒකට හුරුවෙන්න පුළුවන් විදිහ ගැනත් අද කතා කළා. කතාවේ භාගයකට පස්සේ කොටස පොදුවේ දාන්න බැරි නිසා අන්තිම කොටස කපලා දාන්න සිද්ධ වුණා.
2025-03-08 01:30:00 +0000 UTC
View Post
අද මුල් කොටසෙදි අපි ChatGPT deep research සහ එදිනෙදා පාවිච්චිය ගැන කතා. දෙවනි කොටසෙදි දැන් GSoC Organisations ලිස්ට් එක ඇවිත් තියන නිසා GSoC organisation එකක් කොහොමද තෝරගන්න ඕන කියන එක ගැන කතා කරා.
2025-03-01 18:10:23 +0000 UTC
View Post